Home විදෙස් පුවත් ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද අමෙරිකාවේ වොෂින්ටන්හිදී සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version