ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද අමෙරිකාවේ වොෂින්ටන්හිදී සිදුව තිබෙනවා.

Exit mobile version