Home දේශීය පුවත් අසාද් සාලි ලබන 12 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්

අසාද් සාලි ලබන 12 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්

0

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version