Home දේශීය පුවත් රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මරුට

රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මරුට

0
රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මරුට

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් අවුරුදු තුන හමාරක් වයසැති කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. පල්ලම, ගාල්ල ,පෑලියගොඩ, මහඔය සහ හබරණ පොලිස්බල ප්‍රදේශවලදී එම අනතුරු සිදුව තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version