තවත් කොවිඩ් මරණ 59ක්

තවත් කොවිඩ් මරණ 59ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,965ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Exit mobile version