ලොව පුරා කොවිඩ් මරණ හා ආසාදිතයින්ගේ යළි ඉහළ යාමක්

ලොවපුරා කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණය ක්‍රියාත්මක වෙමින් පැවතියත් මේ වනවිට කොවිඩ් මරණ හා ආසාදිතයින්ගේ යළි ඉහළ යාමක් රටවල් රැසකින් වාර්තාවෙයි.

කොවිඩ් වසංගතය අවසන් බවට බොහෝ දෙනා සිතා සිටියත් තවමත් ගතවන්නේ එහි මැද අවධිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

Exit mobile version