ගුරු – විදුහල්පති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි.
මේ අනුව පවතින වැඩ වර්ජනය ඉදිරියට කරගෙන යන බවයි එම වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.