කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන විවෘත කෙරේ

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

Exit mobile version