T20 ලෝක කුසලානය – අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරඟය අද

අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරඟය ද අද පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල විකාශන අයිතිය සියත අප නාලිකාව හිමිකරගෙන තිබෙන අතර සජීවී තරග අත්දැකීම් විදගන්න රැදෙන්න සියත tv සමගින්..

Exit mobile version