මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක්

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

Exit mobile version