අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත

සති කීපයක පුරා සාකච්ඡාවට බදුන් වී තිබූ ෆයිසර් එන්නත කුඩා ළමුන්ට ලබා දීම සඳහා අමෙරිකාවේ ආහාර සහ පරිපාලන අධිකාරිය ඊයේ (02) අනුමත කරන ලදී. ඒ අනුව වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත කඩිනමින් ලබා දීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

Exit mobile version