T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගයත්, පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගයත් අද (07) පැවැත්වීමට නියමිත ය.

නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද පස්වරු 03.30ට අඩුඩාබිහි දී පැවැත්වෙන අතර පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගය පස්වරු 07.30ට සාජස් හි දී පැවැත්වීමට නියමිත ය.

Exit mobile version