Home විදෙස් පුවත් පිලිපීන යාත්‍රා දෙකකට චීනයෙන් ජල ප්‍රහාරයක් එල්ල වූ බවට පිලිපීනයෙන් චෝදනා

පිලිපීන යාත්‍රා දෙකකට චීනයෙන් ජල ප්‍රහාරයක් එල්ල වූ බවට පිලිපීනයෙන් චෝදනා

0
පිලිපීන යාත්‍රා දෙකකට චීනයෙන් ජල ප්‍රහාරයක් එල්ල වූ බවට පිලිපීනයෙන් චෝදනා

දකුණු චීන මුහුදේ ගමන් කරමින් තිබූ පිලිපීන යාත්‍රා දෙකකට ජලප්‍රහරයක් එල්ල කර තිබෙනවා.
ඒ චීන වෙරළ ආරක්ෂක යාත්‍රා මගිනුයි.

මෙම පිලිපීන යාත්‍රා දෙක තම නාවුක හමුදාවට අවශ්‍ය දෑ රැගෙන යමින් තිබූ බවයි පිලිපීන රජය පෙන්වා දෙන්නේ.

චීනයේ මෙම බලහත්කාරකම් හෙලා දකින බවයි පිලිපීන රජය නිවේදනය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version