ලුණුපැහිච්චාව අවිධිමත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් බිදී යාමේ අවධානමක

ලුණුපැහිච්චාව මහවැවේ වැව් බැම්ම අවිධිමත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් බිදී යාමේ අවධානමකට ලක්ව තිබෙනවා.

මේ වැවේ අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු නිසා වැව් බැම්ම අවධානමකට ලක්වීම සම්බන්ධයෙන් ලුණුපැහිච්චාව ගම්මානයේ ගොවීන් අදාල බලධාරීන්ට චෝදනා කරනවා.

Exit mobile version