කුලියාපිටිය ගොවියෙකුගෙන් කජු මද කුරුටු සහ ශාක කොටස්වලින් කෘමිනාශක දියරයක්

කජු මද කුරුටු සහ විවිධ ශාක කොටස් භාවිත කරමින් කෘමිනාශක දියරයක් නිෂ්පාදනය කිරීමට කුලියාපිටිය කොන්ගොල්ල ප්‍රදේශයේ ගොවි මහතෙකු සමත් වී තිබෙනවා.

කන්න කීපයක සිට මෙම දියරය සහ කාබනික පොහොර භාවිත කර ඉතා සාර්ථකව වී වගාව සිදු කරගෙන යන බවයි ඔහු පවසන්නේ.

Exit mobile version