චීනය මිසයිලයක් අත්හදා බලයි

චීනය දකුණු චීන මුහුදට ඉහළින් සුපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙන බව වාර්තා වෙනවා.

මාස තුනක් තුළ මෙවන් මිසයිලයක් චීනය අත්හදා බැලූ දෙවැනි අවස්ථාව මෙයයි.

ශබ්දයේ වේගයමෙන් පස්ගුණයක ශක්තියක් ඇති මෙම නව මිසයිලය මුදාහැරීමෙන් පසුවත් අවශ්‍ය නම් ඉලක්කය වෙනස් කිරීමේ තාක්ෂණයෙන් යුක්ත බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Exit mobile version