පුහු වර්ජනවලට අපි එන්නේ නැහැ – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් අද සහ හෙට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

වැටුප් සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මෙම වර්ජනය දින දෙකක් ක්‍රියාත්මක වෙනවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා එක්සත් හෙද නිලදාරීන්ගේ සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කලේ පුහු වර්ජන වලට තම සංගමය එක්වන්නේ නැති බවයි.

Exit mobile version