Home දේශීය පුවත් ඊයේ දිනයේත් ආසාදිතයින් 700 සීමාව ඉක්මවයි

ඊයේ දිනයේත් ආසාදිතයින් 700 සීමාව ඉක්මවයි

0
ඊයේ දිනයේත් ආසාදිතයින් 700 සීමාව ඉක්මවයි

ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 744ක් හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 559,604 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version