පාස්කු අපරාධකරුවන් සොයන්න යැයි අප ඉල්ලන්නේ පළිගන්න නෙවෙයි – යුක්තිය සඳහායි – කාදිනල් හිමි කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති, අගමැති සහ ඇමති මණ්ඩලය වගකිව යුතු බවට ජනාධිපති කොමිසමේ පැහැදිලිව සඳහන් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කළා.

මේ අතර පාස්කු ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බවයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරන්නේ.

Exit mobile version