රුපියල් ලක්ෂ 18කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ජාවාරම්කරුවකු කොටහේන ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු ජාවාරම් කිරීම සඳහා මෙම හෙරොයින් තොගය සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.