ලොව සතුටින් ම වෙසෙන රටවල්වල දර්ශකයේ ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයට

2018 වසරට නිකුත් කළ ලොව සතුටින් ම වෙසෙන රටවල්වල දර්ශකයේ ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවෙයි.

120 වැනි ස්ථානයේ පසුවු අප මේ වන විට ස්ථාන 4ක් ඉදිරියට පැමිණ අැත.

අපගේ සැළකිය යුතු වර්ධනයක් 2015 වර්ෂයෙන් 2016 වර්ෂයට පැමිණෙන විට සිදුව අැත. ඒ 132 වැනි ස්ථානයේ සිට 117 වැනි ස්ථානයට ස්ථාන 15ක් ඉදිරියට පැමිණිමෙනි.

ලොව සතුටින් ම වෙසෙන රටවල්වල දර්ශකයේ පළමු ස්ථානය ෆින්ලන්තය ලබාගෙන අැත.

දෙවැනි ස්ථානය නෝර්වේ දේශයයි.

ඉන්දියාව 133 වැනි ස්ථානයට පත්ව අැත.

Exit mobile version