අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඡායාරූප එකතුව පිරිනැමේ

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතාගේ සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සකස් කෙරුණු ඡායාරූප ඇල්බමය ඒ මහතා වෙත පිරිනැමීය.

ඒ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අතින් අද (16) සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා පසුගිය 14 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

Exit mobile version