චීන පොහොර අර්බුදය විසඳීමට දෙපාර්ශවය අතර එකඟතාවයක් – චීන පොහොර නැව ආපසු සිය සමාගමට

චීනයේ බයෝඑන්ටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් රට තුළ තිබුණේ විශාල අර්බුදයක්.

එවන් පසුබිමක් තුළ අදාළ පොහොර තොගය අඩංගු නැව දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී තිබෙනවා.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.

Exit mobile version