දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වැඩ වර්ජනයක්

අද දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

Exit mobile version