Home විදෙස් පුවත් අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ටොනාඩෝ කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 88 දෙනෙකු දක්වා ඉහළට

අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ටොනාඩෝ කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 88 දෙනෙකු දක්වා ඉහළට

0
අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ටොනාඩෝ කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 88 දෙනෙකු දක්වා ඉහළට

අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ටොනාඩෝ කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 88 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 120 දෙනෙකුට වඩා වැඩි බවයි වාර්තා වන්නේ.

නිවාස 1000 කට වඩා වැඩියෙන් සම්පුර්ණයෙන් බිමට සමතලා වී තිබෙනවා.

මේ වන විටත් සමහර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version