ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද

පකිස්ථානයේ සියල්කොට්හි දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද දින ආරම්භ වන බව වාර්තා වනවා.

පකිස්ථාන අගමැතිවරයාගේ තීරණය අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ.

මේ වන විට ඝාතන සිද්ධියට සම්බන්ඳ සැකකරුවන් 85 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Exit mobile version