අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී මෝටර් රථයක වන අලියෙකු ගැටේ

අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී මෝටර් රථයක වන අලියෙකු ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

සවිකර තිබෙන මාර්ග සංඥා පුවරු මැකී යාම නිසා මෙවැනි අනතුරු නිතර සිදු වෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Exit mobile version