නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් – 19 දෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාස ගොඩනැගිල්ලේ ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ළමුන් 09 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට අනාවරණය වී තිබෙනවා.

Exit mobile version