පානදුර නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

2018 පළාත් පාලන මැතිවරණයේ දී පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ නියෝජිතයන් දිවුරුම් දීම ඊයේ (19) දින සිදුකෙරිණ.

ඒ ශ්‍රි.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක, පානදුර ප්‍ර‍ධාන සංවිධායක හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී ය.

Exit mobile version