මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ඊයේ (26) දිනයේ දී පුද්ගලයින් 30,253 දෙනෙකු එන්නත් ලබාගැනීමත් සමග එන්නත් ලබාගත් සමස්තය මෙලෙස මිලියන 5 ඉක්මවා ගිය බවය.
Share

Read more