ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග විවාදයට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

Exit mobile version