රෝසි සේනානායක මහත්මිය අද සිය ධූරයේ වැඩ අරඹයි

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය අද (22) සිය ධූරයේ වැඩ භාර ගත්තා ය.

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය 19 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නාය.

කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වේ.

Exit mobile version