ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අම්බලම් 4ක ඡායාරූප සහිත මුද්දර

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අම්බලම් 4ක ඡායාරූප සහිත මුද්දර හතරක් හෙට (23) එළිදැක්වීමට මුද්දර කාර්යාංශය සැලසුම් කර තිබේ.

මීට අමතරව 2018 වසරේ ප්‍රථම මුද්දර දැක්ම වැඩසටහනක් අද (22) අාරම්භ වේ.

හෙට සිට 25 වැනිදා දක්වා මුද්දර දැක්ම සිදුවේ.

මෙහිදී දෙස් විදෙස් මුද්දර, මුද්දර අැල්බම් හා නිකුත් කර තිබෙන නවතම මුද්දර හා 70 වැනි නිදහස් දිනයට නිකුත් කළ මුද්දරය ද මිලදී ගැනීමට හැකියාව අැත.

 

Exit mobile version