ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් සමඟ තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇත.
ඒ අනුව එම ගෑස් තොගය සඳහා ගෙවිම් සිදු කර ඇති අතර කෙරවළපිටිය පර්යන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
Share

Read more