විදේශ විනිමය ශක්තිමත් වු පසු වාහන ඇතුළු අනෙකුත් භාණ්ඩ ආනයනයට අවධානය – ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පැවසුවේ, විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් වු පසු වාහන ඇතුළු අනෙකුත් භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට සැපයීම සම්බන්ධයෙන් මේ වන රජයේ මූලික අවධානය යොමූ වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version