ආසාදිතයන් 232 ක්

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 232 ක් මෙරටින් වාර්තා විය.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 661,285 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 637,187 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7,629 ක් වනවා.

Exit mobile version