ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක් ඉල්ලයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

එරට විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමේන් මහතා ඒ බව තහවුරු කළේය.

Exit mobile version