එළඹෙන 20වනදා රටම නවතී?

එළඹෙන 20වනදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ඇරඹීමට ලංකාවේ සියලුම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

රට පුරා පවතින ජන අරගලයට සහය දැක්වීමට මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසන්නේ. වෘත්තීය සමිති රැසක් ඊයේ (16) දිනයේ දී ගාලුමුවදොර විරෝධතා භූමියට පා ගමනින් පැමිණ සහයෝගය ලබා දුන්නා.

Exit mobile version