දේශීය පුවත් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි siyathaonline - April 21, 2022 0 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට අද (21) කටයුතු කළා.