ධීවර ජනතාවට ඉන්ධන සහන ලබාදීම සඳහා කඩිනම් පියවර ගැනීමට සාකච්ඡාවක්

ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් වෘත්තිය කරගැනීමට බාධා ඇතිව තිබෙන ධීවර ප්‍රජාවට සහනදායි ක්‍රමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන සහන සුත්‍රයක් සකස් කරන ලෙසත්, එමගින් බහුදින යාත්‍රා සහ අනෙකුත් ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන සහන ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Exit mobile version