Home දේශීය පුවත් අද පැය 3 කට අධික විදුලි කප්පාදුවක්

අද පැය 3 කට අධික විදුලි කප්පාදුවක්

0
අද පැය 3 කට අධික විදුලි කප්පාදුවක්

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්

P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version