මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාවක් කැදවීමට ජනපති නියම කරයි

මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාවක් කැදවීමේ ආඤ්ඤාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැනවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Exit mobile version