කොළඹ නගරයේ ස්ථාන රැසක මාර්ග බාධක

අද කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මාර්ග බාධක යොදා තිබෙණු දක්නට ලැබෙනවා.

වැඩි ආරක්ෂාවක් ප්‍රදේශයට යොදවා ඇති අතර මාර්ග කිහිපයක් වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පාගමනකින් කොළඹට පැමිණීමට නියමිතයි.

මේ අතර සාමකාමී උද්ඝෝෂණවලට බලපෑම් ඇති නොකරන ලෙසට අද පෙරවරුවේ අධිකරණය විසින් අන්තර් විශ්විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට නියෝගයක්ද නිකුත් කර තිබුණා.

Exit mobile version