Home දේශීය පුවත් කිරිපිටි මිලත් ලබන සතියේ සිට ඉහළට

කිරිපිටි මිලත් ලබන සතියේ සිට ඉහළට

0
කිරිපිටි මිලත් ලබන සතියේ සිට ඉහළට

ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළ යාම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version