නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව පත් කළ නව කැබිනට් මණ්ඩලය අද ප්‍රථම වරට රැස්වනවා.

සාමාන්‍යයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ කැබිනට් මණ්ඩලය අද රැස්වන්නේ ජනාධිපති මන්දිරයේදී වීම විශේෂත්වයක්.

ඒ ගාලුමුවදොර පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන්.

අද පස්වරු 05 ට නව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

Exit mobile version