ඩොලරයේ අද මිල

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 333.88ක් ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

Exit mobile version