රටේ අගනගරය තුළ පොල් සම්බෝලයක් හදා ගන්න බැරුව හඬා වැටෙන ජීවිත

ලෝකයම ශ්‍රී ලංකාව කියූ සැනින් දන්නේ කොළඹ කියලා.

1948 දී නිදහස ලැබුවාට පසුව මේ කොළඹ නගරය ආශ්‍රිතව මොනතරම් දේශපාලඥයින් බිහිවෙලා තියෙනවද?

ජනාධිපතිවරුන්ම දෙදෙනෙකු ඉදලා තියෙනවා.

අනිත් ජනාධිපතිවරුන් ඔය කියන තරම් ඈත වුනාට පදිංචිය කොළඹ.

අදත් මේ කොළඹ නගරය තුළ පැල්පත්වාසීන් ඉන්නවා.

ඒ පැල්පත්වාසීන් දැන් වත්මන් ආර්ථික අර්බුදයත් එක්ක මරණ මංචකයට වැටිලා.

මේ අප ඒ පිළිබඳව කළ සොයාබැලීමක්.

Exit mobile version