ඖෂධ හිඟය දැනුම්දෙන්න අංකයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට ඖෂධ හිඟයක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව ඖෂධ පිළිබඳ ගැටළුවක් නම් 1999 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් සහයෝගය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Exit mobile version