බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.

එහි නායකත්වය දරනු ලබන්නේ දිමුත් කරුණාරත්න විසිනි.

දිමුත් කරුණාරත්න – නායක
කමිල් මිශාර
ඕෂද ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමින්දු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
සුමින්ද ලක්ෂාන්
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය

Exit mobile version