ගාලු මුවදොර විරෝධතාවට අදට දින 27 යි

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 27 යි.

ඊයේ රාත්‍රීයේත් වත්මන් රජයට විරෝධය පළ කරමින් විශාල පිරිසක් ගාලු මුවදොර පිටියට පැමිණියා.

පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාවයක නිරත වූ දහතුන් දෙනාට ඇප හිමි වුණා.

අනතුරුව ඔවුන් ඊයේ රාත්‍රීයේදී ගාලු මුවදොර අරගල භූමියට පැමිණියා. එහිදී ඔවුන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

Exit mobile version